

නිළි රැජින ගේ නික්ම යාම 26 වන දා
වත්මන් ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්රයේ නිළි රැජින ලෙස විරුදාවලී ලත් අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 26 වන සඳුදා සිදු කිරීමට නියමිත ය.ඒ මහත්මිය ගේ දේහය හෙට( 25) පෙරවරු 10 සිට කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී ශාලාව තුළ මහජන …

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිෂන් සභාව වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ. ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දොළොස් දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ. ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් දක්වා …

කතරගම ඇසළ මංගල්‍යය ලබන 26 වනදා සිට ආරම්භ වෙයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ලබන 26 වැනි දින ආරම්භ වෙයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මුලික රැස්වීම කතරගම කිරිවෙහෙර රාජමහා විහරස්ථානයේදී පැවත්වන ලදි. එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ලබන ජුනි 26 වැනි දින පෙරහැර ආරම්භ කර ජුලි 10 දක්වා …

දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි …

හෙළ නිළි රැජින මාලිනී සමු ගනී
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.මිය යන විට ඇය 78වන වියෙහි පසුවූවා ය.1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ …

එක්දින පොලී අනුපාතය පහළට
මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් 7.75%ක් දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේදී එකඟතාව පළව තිබේ. දේශීය සහ ගෝලීය ආර්ථික ප්රවණතා පිළිබඳව මනාව සලකා …

බිල් ගේට්ස් සිය ධනස්කන්ධය පරිත්‍යාග කිරීමට සැරසෙයි
සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඇමෙරිකානු ධන කුවේරයකු වන ගේට්ස් ගැන අපූරු පුවතක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ පළ වුණා. එයින් කියැවුණේ ඔහු ඉදිරි කාලයේ ඔහුගේ මහා ධනස්කන්ධයෙන් සියයට 99 ක්ම සමාජ සේවා කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වන බව යි. ඉදිරි වසර 20 තුළ ඔහු මේ ආකාරයෙන් සිය ධනය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. බිල් ගේට්ස් මෙම පරිත්‍යාගය කිරීමට යන්නේ ඔහු සහ ඔහුගේ කලින් බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස් විසින් …

තොවිල් කියන්නේ ගැමියන් ගේ මෝඩ වැඩක් සේ සිතීමම මෝඩ කමක්
බලි තොවිල්, ශාන්තිකර්ම යනුවෙන් හැඳින්වෙන යාතු කර්ම ගණයට අයත් ජන සංස්කෘතිකාංග මුල් කොට එදා මෙදා තුර විවිධ සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. ඒ සම්බන්ධයෙන් මුල් වරට ප්රබලතම සංවාදාත්මක ප්‍රවේශයක් ඇති වූයේ අප රට බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවැති සමයේ ය. ඒ පාලන සමය තුළ අප ජන සමාජය තුළින් බිහි වූ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් ව බටහිර සංස්කෘතික නැඹුරුවක් සහිත නව ඉහළ මධ්‍යම පන්තිය එවක ඉහළ සමාජමය අවශ්‍යතාවක් ව පැවැති වික්ටෝරියානු සුචරිත වාදය මුල් කොට මෙම ජන සංස්කෘතීන් දැඩිව හෙළා දුටු බවට සාක්ෂි තිබේ.කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල් …

ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් ගැන අලුත් හෝඩුවාවක්
මෙම විශ්වය තුළ ජීවීන් සිටින්නේ පෘථිවිය මත පමණක් ද? එසේ නැතහොත් මේ ආකාරයෙන් ජීවින් ජීවත් වන තවත් ග්‍රහලෝක විශ්වයෙහි තිබෙනවා ද? මිනිසුන් වැනි දියුණු බුද්ධිමත් ජීවීනුත් ඒ ග්‍රහලෝකවල සිටිනවා ද? මෙකල ලොව පුරා තාරකා විද්‍යාඥයන් මෙවැනි ප්‍රශ්නවලට මහත් උනන්දුවෙන් පිලිතුරු සොයමින් සිටින බව රහසක් නොවේ. අප වාසය කරන පෘථිවිය හැරුණු කොට ජීවීන් සිටින තවත් ග්‍රහලෝක විශ්වයෙ හි තිබෙනවාදැ යි දැන ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔවුන් විවිධ මෙහෙයුම් දියත් කර තිබේ. K2- 18b ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් බව …

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්
කළු කුමාරයා යන නම නො ඇසූ ශ්‍රී ලාංකිකයකු වේ නම් ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. සමාජ සම්මතය අනුව කළු කුමාරයා යනු පුරුෂ පක්ෂය අතහැර කාන්තා පක්ෂයට පමණක් ලිංගික බලපෑම් එල්ල කරන කළු පැහැති එහෙත්,කඩවසම් රූපයකින් යුතු අමනුෂ්‍යයෙකි. විශේෂයෙන් හුදකලාවේ වෙසෙන තරුණියන් ගේ හා මැදි වියේ කතුන්ගේ යහන් වෙත රාත්‍රී …

පොල් කොට මත රඟ දැක්වුණු සමාජ නාට්‍ය
ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්රයේ ‘සමාජ නාට්‍ය’ යනුවෙන් හැඳින්වෙන වෙනම අංගයක් තිබේ දැයි මම මීට සෑහෙන කලෙක සිට එම ක්ෂේත්රයට හා නාට්‍ය හා රංග කලාව යන විෂය පථයට සම්බන්ධ විවිධ පුද්ගලයන් වෙතින් අසා ඇත්තෙමි. එහෙත්, එවිට ඒ සෑම කෙනෙකු වෙතින්ම ලැබුණේ එකම පොදු පිළිතුරකි. එනම් “නැත” යන්න ය. ඒ අනුව එම …

අපේ බත් පතට චීනයෙන් එක් වූ දෙවන බත “ෆ්‍රයිඩ් රයිස්”
ලෝකයේ කුමන රටක අයෙකු වුවත් ‘රයිස්’ (rice) යන වදනෙන් අදහස් කරන්නේ එක් දෙයකි. ඒ සහල් ඇට තම්බා පිළියෙල කර ගන්නා ප්‍රධාන ආහාරයක් ලෙසය. නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවේ. ශ්‍රී ලංකාවේ දී යමෙක් අවන්හලකට හෝ සාමාන්‍ය හෝටලයකට හෝ ගොස් ‘රයිස් එකක් දෙන්න’ යැයි ඇණවුම් කළහොත් ලැබෙන්නේ බත් සමග වෑංජන කිහිපයක් නොවේ …

වීදි සුනඛ ගැටළුව හමුවේ ආණ්ඩුව “වලිගය පාගාගෙන බලු නොවිය” යුතුය
නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුනි පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්, ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන් හට ජලභීතිකා එන්නත ලබා දීම සහ ඔවුන්ව වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 200 ක් ද, වීදි සුනඛයන් සපෑකෑම සහ ඔවුන් නිසා සිදු වන අනතුරුවලින් තුවාල වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 280 ක් ද වැය කරන බවත් මේ සඳහා අමත්‍යංශයේ වූ අනෙකුත් වියදම් ද එකතු වූ පසු වසරකට රුපියල් …

මේ දවස්වල භයානක කොවිඩ් වෛරසයක් පැතිර යනවා කියන්නේ ඇත්තද?
මෑත සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලින් උණ, කැස්ස සහ ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සහිත සිදුවීම් බොහොමයක් වාර්තා වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රවණතාව පොදු ජනතාව අතර දැඩි කතාබහකට බඳුන් වෙමින් පවතින අතර ඒ නිසා සෞඛ්‍ය බලධාරීහු ද මේ පිළිබඳ සොයා බලා එවැනි තත්ත්වයන්ගෙන් වැලකී සිටීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරනු ද දකින්නට හැකිය. වෛද්‍යවරු සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි මේ තත්ත්වය වූ කලී විශේෂයෙන් වර්ෂා …

පාසල තුළට NVQ-4 ගෙන ඒම විශිෂ්ට පියවරක් – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වුවත් අසමත් වුවත් එය නොතකා හැදෑරිය හැකි NVQ- 4: මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් පාසල්වල 12 ශේණියට එක් කොට ඇත.මෙය අතිශය ප්‍රශංශනීය පිවරකි. NVQ සහතිකය යනු වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් මත පදනම් ව පිරිනමන සහතිකයකි.”ජාතික නිපුණතා සම්මතය” ප්‍රසිද්ධ ලේඛනයක් වන හෙයින් එක් එක් NVQ සහතිකයට අදාළ දැනුම හා නිපුණතාවය පිළිබඳව අදාල වෘත්තීය ක්ෂේත්රයන්ට අදාලව සියලුම සේවා යෝජකයින් දැනුවත් ව ඇත. මේ තාක් සාම්ප්‍රදායිකව අප …

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් ගැන කණගාටුදායක පුවතක්
ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් සම්බන්ධයෙන් කණගාටුදායක පුවතක් පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එනම් ඔහු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව යි. මේ සම්බන්ධ නිවේදනයක් බයිඩ්න් ගේ පෞද්ගලික කාර්යාලය පසුගිය 18 වැනි ඉරිදා නිකුත් කර තිබිණි. මෙම නිවේදනයේ සඳහන් වූ ආකාරයට හිටපු ජනාධිපතිවරයාට වැළඳී තිබෙන්නේ පුරස්ථි (Prostate) ග්‍රන්ථියේ පිළිකාවකි. එම තොරතුරු අනුව පෙනී යන්නේ පිළිකාව මේ වනවිට තරමක් දරුණු තත්වයකට පත් වී ඇති බව යි. එය …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

ඔබේ දරුවා උගතකු සේම බුද්ධිමතකු ද විය යුතුම ය – ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම …

මී මැසි පාලක කවියා දුටු “අවුරුද්දට පසු දා”
මී මැස්සා යන වදන සමඟම අපේ සිත් තුළ මැවෙන්නේ රසය මැවීම පිළිබඳ සංකල්පයක්. නමුත් අද අපි කතා කරන්නේ වෘත්තීය මීමැසි පාලකයකු ගේ කවි රස මැවීමක් පිළිබඳව. ඔහු තිස්ස බණ්ඩාර තඹවිට …

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති
“ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ සදාචාරාත්මක ප්‍රගතිය එහි සතුනට සළකන ආකාරය අනුව නිශ්චය කළ හැක” මෙය එදා මෙදා තුර බිහි වූ ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයකු වන මහත්මා ගාන්ධි කළ ඓතිහාසික ප්‍රකාශයකි.එහෙත්, එම තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයට කෙසේ ආදේශ වන්නේ ද යත් සතුන්ට සැලකීම සම්බන්ධයෙන් එදිනෙදා අසන්නට ලැබෙන ඛේදනීය පුවත් වලින් මනාව තහවුරු වේ.එදා මෙදා තුර අප රටේ …
.
Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි
අධ්යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

පූජකයා දෙවියකු කොට මඩි තර කර ගත් හාම්පුත්තු
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය කපු රෙදි පිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්රදේශයකි.කොයිම්බතූර්හි රෙදිපිළි ඉතිහාසය දිගු හා පුරාවෘත්ත සහිත එකක් වන අතර එහි මූලයන් 19 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි. නගරයේ උපායමාර්ගික පිහිටීම සහ බහුල කපු වගාව, විශේෂයෙන් බ්‍රිතාන්‍ය යුගයේ දී රෙදිපිළි නිෂ්පාදනය සඳහා ස්වාභාවික …

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?
කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට ලබා දී තිබූ අසීමාන්තික ජනප්‍රිය භාවයයි. කිසිදු සම්මත වෘත්තීය භාවයක් නොමැති වුව ද මෝහන වෛද්‍යවරුන්, …